SLIDA library
Amazon cover image
Image from Amazon.com
Image from Google Jackets

ඇවිද මිනිසුන් අතර: දිසාපතිවරයකුගේ ජීවිත අත්දැකීම/ Ravindhra Hewawitharana Sinhala

By: Material type: TextLanguage: Sinhalese Publication details: Colombo: Worthies Pvt Ltd, 2024.Description: 3636p: ill., 21cmISBN:
  • 9786245604050
Other title:
  • Awidha minisun athara Dhisapathiwarayakuge jiiwitha athdhakim
Uniform titles:
  • Autobiography Sinhala Sinhala
DDC classification:
  • 23 923.5 හේවාවි
Online resources:
Tags from this library: No tags from this library for this title. Log in to add tags.
Star ratings
    Average rating: 0.0 (0 votes)
Holdings
Cover image Item type Current library Home library Collection Shelving location Call number Materials specified Vol info URL Copy number Status Notes Date due Barcode Item holds Item hold queue priority Course reserves
Lending Books Sri Lanka Institute of Development Administration 923.5 හේවාවි (Browse shelf(Opens below)) Available 34519
Lending Books Sri Lanka Institute of Development Administration 923.5 හේවාවි (Browse shelf(Opens below)) Available 34520
Lending Books Sri Lanka Institute of Development Administration 923.5 හේවාවි (Browse shelf(Opens below)) Available 34521

වසර තිස් හ⁣යක රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර ගනිමින් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රවින්ද්‍ර හේවාවිතාරණ රචනා කළ " ඇවිද මිනිසුන් අතර" ග්‍රන්ථය 25 පස්වරු 3.00 ට කොළඹ 07 පිලිප් ගුණවර්ධන මාවතේ (රීඩ් මාවත) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී දොරට වඩී.


මහර නැළිගම සංඝමිත්තා කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද හේවා විතාරණ, කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

1987 රාජ්‍ය පරිපාලන සේවයට එක් වූ රවින්ද්‍ර හේවාවිතාරණ, 1988 සිට කොළොන්න හා 1994 සිට ඕපනායක ප්‍රාදේශීය ලේකම් ලෙස ද කටයුතු කර, පසුව සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් ලෙස සහ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කර ඇත.

එසේම ඔහු ග්‍රාම සංවර්ධන හා පර්යේෂණ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ලෙසද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ලෙස ද ගාල්ල මහ දිසාපති ලෙස ද කටයුතු කර ඉන්පසු රාජ්‍ය ව්‍යවසායක සංවර්ධන අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළේය.

රාජ්‍ය පරිපාලන සේවයේ පටිසෝතගාමී සංචාරකයෙකු ලෙස හා සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ජනමූල සංවර්ධන සාධකයක් ලෙස ගොඩනැගීමට ඉමහත් වෙර ගත් පුද්ගලයෙකු ලෙස බොහෝ දෙනකු අතර ඔහු ප්‍රචලිතය.

There are no comments on this title.

to post a comment.

This system maintaining by CeyMarc Technologies 2026