SLIDA library

ඇවිද මිනිසුන් අතර: (Record no. 13676)

MARC details
000 -LEADER
fixed length control field nam a22 7a 4500
005 - DATE AND TIME OF LATEST TRANSACTION
control field 20250723125716.0
008 - FIXED-LENGTH DATA ELEMENTS--GENERAL INFORMATION
fixed length control field 250723b xxu||||| |||| 00| 0 sin d
020 ## - INTERNATIONAL STANDARD BOOK NUMBER
International Standard Book Number 9786245604050
040 ## - CATALOGING SOURCE
Transcribing agency SLIDA
041 ## - LANGUAGE CODE
Language code of text/sound track or separate title sin
082 ## - DEWEY DECIMAL CLASSIFICATION NUMBER
Edition number 23
Classification number 923.5
Item number හේවාවි
100 ## - MAIN ENTRY--PERSONAL NAME
9 (RLIN) 5502
Personal name Hewavitharana, Ravindra
240 ## - UNIFORM TITLE
Uniform title Autobiography
Medium Sinhala
Language of a work Sinhala
245 ## - TITLE STATEMENT
Title ඇවිද මිනිසුන් අතර:
Remainder of title දිසාපතිවරයකුගේ ජීවිත අත්දැකීම/
Statement of responsibility, etc. Ravindhra Hewawitharana
Medium Sinhala
246 ## - VARYING FORM OF TITLE
Title proper/short title Awidha minisun athara
Remainder of title Dhisapathiwarayakuge jiiwitha athdhakim
260 ## - PUBLICATION, DISTRIBUTION, ETC.
Place of publication, distribution, etc. Colombo:
Name of publisher, distributor, etc. Worthies Pvt Ltd,
Date of publication, distribution, etc. 2024.
300 ## - PHYSICAL DESCRIPTION
Extent 3636p:
Other physical details ill.,
Dimensions 21cm.
500 ## - GENERAL NOTE
General note වසර තිස් හ⁣යක රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර ගනිමින් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රවින්ද්‍ර හේවාවිතාරණ රචනා කළ " ඇවිද මිනිසුන් අතර" ග්‍රන්ථය 25 පස්වරු 3.00 ට කොළඹ 07 පිලිප් ගුණවර්ධන මාවතේ (රීඩ් මාවත) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී දොරට වඩී.

මහර නැළිගම සංඝමිත්තා කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද හේවා විතාරණ, කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

1987 රාජ්‍ය පරිපාලන සේවයට එක් වූ රවින්ද්‍ර හේවාවිතාරණ, 1988 සිට කොළොන්න හා 1994 සිට ඕපනායක ප්‍රාදේශීය ලේකම් ලෙස ද කටයුතු කර, පසුව සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් ලෙස සහ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කර ඇත.

එසේම ඔහු ග්‍රාම සංවර්ධන හා පර්යේෂණ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ලෙසද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ලෙස ද ගාල්ල මහ දිසාපති ලෙස ද කටයුතු කර ඉන්පසු රාජ්‍ය ව්‍යවසායක සංවර්ධන අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළේය.

රාජ්‍ය පරිපාලන සේවයේ පටිසෝතගාමී සංචාරකයෙකු ලෙස හා සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ජනමූල සංවර්ධන සාධකයක් ලෙස ගොඩනැගීමට ඉමහත් වෙර ගත් පුද්ගලයෙකු ලෙස බොහෝ දෙනකු අතර ඔහු ප්‍රචලිතය.
856 ## - ELECTRONIC LOCATION AND ACCESS
Path https://youtu.be/oT-xO6_-LtQ?si=ByH1xAALP5D1zNGd
Uniform Resource Identifier https://youtu.be/oT-xO6_-LtQ?si=ByH1xAALP5D1zNGd
942 ## - ADDED ENTRY ELEMENTS (KOHA)
Source of classification or shelving scheme Dewey Decimal Classification
Koha item type Lending Books
Holdings
Withdrawn status Lost status Source of classification or shelving scheme Damaged status Not for loan Home library Current library Date acquired Source of acquisition Cost, normal purchase price Inventory number Total Checkouts Full call number Barcode Date last seen Cost, replacement price Price effective from Koha item type
Dewey Decimal Classification     Sri Lanka Institute of Development Administration Sri Lanka Institute of Development Administration 17/07/2025 The Author 0.00 34519   923.5 හේවාවි 34519 23/07/2025 0.00 23/07/2025 Lending Books
Dewey Decimal Classification     Sri Lanka Institute of Development Administration Sri Lanka Institute of Development Administration 17/07/2025 The Author 0.00 34520   923.5 හේවාවි 34520 23/07/2025 0.00 23/07/2025 Lending Books
Dewey Decimal Classification     Sri Lanka Institute of Development Administration Sri Lanka Institute of Development Administration 17/07/2025 The Author 0.00 34521   923.5 හේවාවි 34521 23/07/2025 0.00 23/07/2025 Lending Books

This system maintaining by CeyMarc Technologies 2026