| 000 | nam a22 7a 4500 | ||
|---|---|---|---|
| 999 |
_c13676 _d13676 |
||
| 005 | 20250723125716.0 | ||
| 008 | 250723b xxu||||| |||| 00| 0 sin d | ||
| 020 | _a9786245604050 | ||
| 040 | _cSLIDA | ||
| 041 | _asin | ||
| 082 |
_223 _a923.5 _bහේවාවි |
||
| 100 |
_95502 _aHewavitharana, Ravindra |
||
| 240 |
_aAutobiography _hSinhala _lSinhala |
||
| 245 |
_aඇවිද මිනිසුන් අතර: _bදිසාපතිවරයකුගේ ජීවිත අත්දැකීම/ _cRavindhra Hewawitharana _hSinhala |
||
| 246 |
_aAwidha minisun athara _bDhisapathiwarayakuge jiiwitha athdhakim |
||
| 260 |
_aColombo: _bWorthies Pvt Ltd, _c2024. |
||
| 300 |
_a3636p: _bill., _c21cm. |
||
| 500 | _aවසර තිස් හයක රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර ගනිමින් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රවින්ද්‍ර හේවාවිතාරණ රචනා කළ " ඇවිද මිනිසුන් අතර" ග්‍රන්ථය 25 පස්වරු 3.00 ට කොළඹ 07 පිලිප් ගුණවර්ධන මාවතේ (රීඩ් මාවත) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී දොරට වඩී. මහර නැළිගම සංඝමිත්තා කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද හේවා විතාරණ, කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. 1987 රාජ්‍ය පරිපාලන සේවයට එක් වූ රවින්ද්‍ර හේවාවිතාරණ, 1988 සිට කොළොන්න හා 1994 සිට ඕපනායක ප්‍රාදේශීය ලේකම් ලෙස ද කටයුතු කර, පසුව සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් ලෙස සහ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කර ඇත. එසේම ඔහු ග්‍රාම සංවර්ධන හා පර්යේෂණ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ලෙසද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ලෙස ද ගාල්ල මහ දිසාපති ලෙස ද කටයුතු කර ඉන්පසු රාජ්‍ය ව්‍යවසායක සංවර්ධන අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළේය. රාජ්‍ය පරිපාලන සේවයේ පටිසෝතගාමී සංචාරකයෙකු ලෙස හා සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ජනමූල සංවර්ධන සාධකයක් ලෙස ගොඩනැගීමට ඉමහත් වෙර ගත් පුද්ගලයෙකු ලෙස බොහෝ දෙනකු අතර ඔහු ප්‍රචලිතය. | ||
| 856 |
_dhttps://youtu.be/oT-xO6_-LtQ?si=ByH1xAALP5D1zNGd _uhttps://youtu.be/oT-xO6_-LtQ?si=ByH1xAALP5D1zNGd |
||
| 942 |
_2ddc _cLEN |
||