SLIDA library
Local cover image
Local cover image
Local cover image
Local cover image
Amazon cover image
Image from Amazon.com
Image from Google Jackets

A Lush Harvest from Stagnant Soil Memoirs of Ariyaratne Hewage Hewage, Ariyaratne eng

By: Material type: TextLanguage: English Publication details: The Author, 2022.Description: 635p.: 21cmISBN:
  • 9786245683048
DDC classification:
  • 23 923.5 HEW
Online resources:
Tags from this library: No tags from this library for this title. Log in to add tags.
Star ratings
    Average rating: 0.0 (0 votes)
Holdings
Cover image Item type Current library Home library Collection Shelving location Call number Materials specified Vol info URL Copy number Status Notes Date due Barcode Item holds Item hold queue priority Course reserves
Lending Books Sri Lanka Institute of Development Administration 923.5 HEW (Browse shelf(Opens below)) Available D/191
Lending Books Sri Lanka Institute of Development Administration 923.5 HEW (Browse shelf(Opens below)) Available D/190
Lending Books Sri Lanka Institute of Development Administration 923.5 HEW (Browse shelf(Opens below)) Available D/189

පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාම නිලධාරියෙකු හා හිටපු ලේකම්වරයෙකු වන දිවංගත ආරියරත්න හේවගේ මහතාගේ ග්‍රන්ථයක් එළිදැක්වීම පසුගියදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී සිදු වුණා.

දිවන්ගත ආරියරත්න හේවගේ මහතාගේ පරිපාලන ජීවිතයේ අත්දැකීම් අලලා රචනා කළ ලූෂ් හාවෙස්ට් ෆ්‍රොම් ස්ටැග්නට් සොයිල් නම් වූ කෘතිය දොරට වැඩීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි සිදු කෙරුණේ.

කෘතිය දොරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළේ හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතායි.

කෘතියේ මුල් පිටපත් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ එම මහත්මියටත් හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාටත් පිලිගැන්වීම අග්‍රාමාත්‍ය ලේකම්වරයා අතින් සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා කියා සිටියේ සිය ජීවිතයේ අත්දැකීම් අලල රචනා කළ මෙම කෘතිය රාජ්‍ය පරිපාලන සේවයට පැමිණෙන ඉදිරි පරම්පරාවට අත්පොතක් ලෙස භාවිත කළ හැකි බවයි.

හේවගේ මහතා සිය සේවයේදී මුහුණ දුන් අභියෝගාත්මක පරිපාලන කටයුතු පිළිබඳව මෙම කෘතිය මගින් දීර්ඝ ලෙස පැහැදිලි කර තිබෙනවා.

වසර 10 ක් මෙම ග්‍රන්ථය රචනා කිරීමට හේවගේ මහතා කටයුතු කර තිබුණත් එය එලිදැක්වීමට පෙර මෙලොවින් සමුගැනීමට ඔහුට සිදු වුණා.

ජ්‍යෙෂ්ඨ පරපාලන නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

There are no comments on this title.

to post a comment.

Click on an image to view it in the image viewer

Local cover image Local cover image

This system maintaining by CeyMarc Technologies 2026