ප්‍රේමානිශංස Bandara,Chandrarathna sin
Material type:
TextLanguage: Sin Publication details: Nugegoda: Sarasavi Prakashakayo, 2021.Description: 422p.: 21cmISBN: - 9789553123398
- sin Premanishansa sin
- 23 891.483 බණ්ඩා
- විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2022 වසරේ විශිෂ්ටතම නවකතාව 2022 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව
| Cover image | Item type | Current library | Home library | Collection | Shelving location | Call number | Materials specified | Vol info | URL | Copy number | Status | Notes | Date due | Barcode | Item holds | Item hold queue priority | Course reserves | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Lending Books
|
Sri Lanka Institute of Development Administration | 891.483 බණ්ඩා (Browse shelf(Opens below)) | Checked out | 15/04/2026 | 34276 |
පොල් මලේ සාරය නම් දිවයමය දියරය ඇසුරින් මේ භුමිය මත අනුහස පතුරුවා ලු පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාන්ඩ සොයා යන නුතන රජ දරුවෙක්…..
මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කරගත් නිසා ම දේවත්වයට සමීප වු උතුම් මිනිසෙකු නොකිලිටි වු අතිත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේය. ඒ කලා විශාරදයා අවිද ගිය පිය සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් පරපුරේ ගුණ සුවද සොයා යන දැරිවියකි…
ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවද දසත හමන මල් තුහීන විසිරෙන අඩවියක දි ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් කර ගත් වගයි
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2022 වසරේ විශිෂ්ටතම නවකතාව
2022 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව
There are no comments on this title.
