TY - BOOK AU - ජයසේකර, පි. බී. TI - සිතේ කෙටුණු දේවනාගර SN - 9786245865451 U1 - 891.483 23 PY - 2024/// CY - Alawwa PB - Keheli Prakashakayo N1 - භගවත් වූ ස්වාමීනි, පුත්ර ප්රේමය වනාහී සිවිය සිඳි, සිවිය සිඳැ සම සිඳි සම සිඳැ මස් සිඳි මස් සිඳැ නහර සිඳි නහර සිඳැ ඇට සිඳි ඇට සිඳ ඇටමිදුලු සිඳි එතුළට කිඳා බැස පවත්නේ වේ.(සුද්ධෝදන රජු බුදුන් වහන්සේ අමතා.) වායුගති විද්‍යාවට අනුව නම් බඹරාට පියෑඹීමට නොහැක, නමුදු, බඹරා එම විද්‍යාව නොදනී; ඌ පියාඹයි. Mary Kay Ash සුමිත් ගේ පියා බිහිසුණු යුද අත්දැකීමෙන් මානසික පීඩාවට පත් හමුදා නිලධාරියෙකි.තමා විසින් මරා දැමුණු කොටියකු තමා ම මරා දැමීමට දරුවෙකුව උපත ලබා ඇතැයි ඔහුගේ සිතට විසක් පෙ වේ.පුත් සුමිත් ළදරුවියේ සිටම සන්ලයිට් සබන් කාලේ කෑල්ලට රුචිය.ඔහු එම පාට දෑ සොරා ගනී. පරාජිත හැඟුම් ඔහු කෝප ගන්වයි.සෙසු ළමා සිත් සේ සුමිත් කියවා ගත නොහැක්කේ ඔහුගේ චින්තාව සිතේ කෙට. කෙටී ඇත්තේ දේව නාගර අකුරෙන් හෙයිනැයි නිරූපමා ගේ නැන්දණිය කියයි.සුමිත් නොමැති නම් තමාට නිරූපමා හා එක්ව විවාහ දිවිය ගෙවිය හැකි යැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කළහ කරගැනී.සුමිත් ගේ මව නිරූපමා ඔහුගේ පියාගෙන් දරුවා රැක හදාවඩා ගැනීම සඳහා රැකියාවෙන් ඉවත්ව විසල්ගේ ගෙයක පුත් හා හුදකලා දිවියක් ගෙවයි.එක් රැයක නිරූපමා ඝාතනය කෙරේ.සුමිත් ගේ පියා මෙන්ම සුමිත් ද ඊට සැකකරුවන් වේ.තීරණාත්මක.අවස්තාවකදී සුමිත් ගේ විඤ්ඤාණය සිතේ කිතුණු දේව නාගර ක්රියාකරන්නේ යැයි ඔහුගේ ගුරුතුමිය කියයි . සැබෑ මිනීමරුවා සොයා ගනුයේ පොලිසියද? UR - https://youtu.be/cWwxTUmc7WQ ER -