අබා සාත්ති Manohari, Jayalath Sinhala
Material type:
TextPublication details: Rajagiriya: Book Rack Publishers; 2025.Description: 232p: 21cmOther title: - Aba saththi
- 23 891.483 MAN
| Cover image | Item type | Current library | Home library | Collection | Shelving location | Call number | Materials specified | Vol info | URL | Copy number | Status | Notes | Date due | Barcode | Item holds | Item hold queue priority | Course reserves | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Lending Books
|
Sri Lanka Institute of Development Administration | 891.483 MAN (Browse shelf(Opens below)) | Checked out | 06/04/2026 | 34609 |
Browsing Sri Lanka Institute of Development Administration shelves Close shelf browser (Hides shelf browser)
|
|
|
No cover image available No cover image available |
|
|
|
||
| 891.483 ARI The invincible : | 891.483 JAY සිතේ කෙටුණු දේවනාගර Sinhala | 891.483 MAH The Saffron Robe by the Flowing River | 891.483 MAN අබා සාත්ති Sinhala | 891.483 PER Back to the Nest | 891.483 (TR) අඳ වාදකයා : | 891.483 (TR) හිම කබාය: |
“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි
මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී
නොමරා!”
“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…
” නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”
කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…
කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?
There are no comments on this title.
