හින් දොස් මාලේ (Record no. 2884)
[ view plain ]
| 000 -LEADER | |

| fixed length control field | nam a22 7a 4500 |
| 005 - DATE AND TIME OF LATEST TRANSACTION | |
| control field | 20220930151048.0 |
| 008 - FIXED-LENGTH DATA ELEMENTS--GENERAL INFORMATION | |
| fixed length control field | 220930b xxu||||| |||| 00| 0 eng d |
| 020 ## - INTERNATIONAL STANDARD BOOK NUMBER | |
| International Standard Book Number | 9786245579013 |
| 040 ## - CATALOGING SOURCE | |
| Transcribing agency | SLIDA |
| 082 ## - DEWEY DECIMAL CLASSIFICATION NUMBER | |
| Edition number | 23 |
| Classification number | 891.483 |
| Item number | මායාදු |
| 100 ## - MAIN ENTRY--PERSONAL NAME | |
| 9 (RLIN) | 1231 |
| Personal name | Mayadunne,S. |
| Fuller form of name | Mayadunne,Sepali. |
| 245 ## - TITLE STATEMENT | |
| Title | හින් දොස් මාලේ |
| Statement of responsibility, etc. | Mayadunne,Sepali |
| Medium | Sin |
| 246 ## - VARYING FORM OF TITLE | |
| Title proper/short title | Hin Dos Malee |
| Medium | sin |
| Display text | sin |
| 260 ## - PUBLICATION, DISTRIBUTION, ETC. | |
| Place of publication, distribution, etc. | Ganemulla: |
| Name of publisher, distributor, etc. | Muses Publishing House (Pvt) Ltd, |
| Date of publication, distribution, etc. | 2021. |
| 300 ## - PHYSICAL DESCRIPTION | |
| Extent | 495p.: |
| Dimensions | 22cm. |
| 500 ## - GENERAL NOTE | |
| General note | රාශි චක්‍රයේ 7, 14, 21 රිට්ටාවෙන් උපදින්නන් උපදින්නේම යක්ෂ දෝෂ හා ඇල්ම බැල්ම ඇතිව යයි අතීත විශ්වාසයක් ද වූයේය. ඒවා දුරුකරලීමට සතරබුදුවරුන්ම වැඩම කරවිය යුතු වන්නේලු. හින් හෙවත් සින් යකුන් දෙවිදේවතාවුන් මෙන් ම වන්නි හත්පත්තුවේ වනාන්තරවලට අධිගෘහිත වූයේය. මේ යක්ෂ ඇල්ම බැල්ම වැටුණු අවාසනාවන්තයන්ට ජීවිතයම ශෝකාලාපයක්ම වූවාට සැක නැත. වන්නි බණ්ඩර දේවතාවුන් ලෙසින් හැඳින්වුණද ඒ දේවතාවුන් දෙවියන්ට වඩා යක්ෂයන්ට සමීප වූවන් බවද පැහැදිලි වෙයි. බොහෝ විට පෙරහැර සැදී වන්නි හත් පත්තුව මැදින් ගමන් කළේ දෙවි දේවතාවුන්ම පමණක්ම නොවේ. බොහෝ යක්ෂයින්ද ඒ අතර වූ බව පෙනෙයි.

දිවයිනට ගොඩ බට බොහෝ දේවතාවුන්ට පරිවාර පෙරහැර ද වූයේය. මේ දේවතා යක්ෂ පෙරහැර සාමාන්‍ය වන්නි ජනතාව බියපත් කරමින් සැමදා වැජඹුණේය. දේවතාවුන් පසුපස යන මේ පන්දම් පාලියද පසු කලෙක බණ්ඩරවරුන් වී තමුන්ම හිස උදුම්මවා ගත්හ. දමිළ පන්ඩාරම්වරුන් හෙවත් බණ්ඩරවරුන්ද සූරාකෑම තරම් වෙන යමක් මානව සමාජය වෙත ප්රදානය කර නැතැයි මට සිතේ.

මාල කව් නම් වූ ශෘංගාර කාව්‍යයන් බිහිවුණේ මේ නිලමක්කාරයින්ගේ නොසන්සිඳුණු ආශාවන් තෘප්ත කරලීමේ අපේක්ෂාවෙන්ය. පැරකුම්බා සිරිතින් යන්තමට ඇරඹුණු පුද්ගල කාම ශක්ති වර්ණනාව මහනුවර යුගය වෙද්දී එහි උච්ඡතම අවධියට එලැඹ තිබුණේය. රජදරුවන්ගේ පමණක් නොව ඇහැලේපොළ, මොනරවිල, පිළිමතලව්වේ වැනි නිලමක්කාරයින්ගේද කාම ශක්ති වර්ණනාවන් මාල කවි බවට පත්ව තිබුණේය. ඒ හැර කල්ල මාලේ, ආඬි මාලේ, රණහංස මාලේ ආදි විවිධ කාම වර්ණනා ඇතුළත් මාල කව්ද බිහි වූයේය. හින් දොස් මාලේද මාල කාව්‍යයක් වුවද එයින් කියැවෙන්නේ එකී හින් යකුන් හෙවත් කුඩා යකුන් විසින් සිඳ බිඳ දමනු ලැබූ වන්නි හත්පත්තුවේ සාමාන්‍ය ජනතාව මුහුණ පෑ ව්‍යසනයේ මාල කථාවයි.

සැබෑව සෑම විටෙකම ගිලෙන්නේ දෙවි දේවතාවුන්ගේ ප්රාතිහාර්යයන් තුළය. එයින් සැබෑව සදහටම යටපත් වී ප්රාතිහාර්යයන් පමණක්ම ඉතිරි කෙරෙනු ඇත. |
| 942 ## - ADDED ENTRY ELEMENTS (KOHA) | |
| Source of classification or shelving scheme | Dewey Decimal Classification |
| Koha item type | Lending Books |
| Withdrawn status | Lost status | Source of classification or shelving scheme | Damaged status | Not for loan | Home library | Current library | Date acquired | Source of acquisition | Cost, normal purchase price | Inventory number | Total Checkouts | Full call number | Barcode | Date last seen | Price effective from | Koha item type |

| Dewey Decimal Classification | Sri Lanka Institute of Development Administration | Sri Lanka Institute of Development Administration | 30/09/2022 | M.D.Gunasena | 0.00 | 24277 | 891.483 මායාදු | 24277 | 30/09/2022 | 30/09/2022 | Lending Books |